Headlines

මින් ඉදිරියට පොලිසියට දේශපාලන බලපෑම් නෑ – විජිත හේරත්

මින් ඉදිරියට පොලිසියට දේශපාලන බලපෑමෙන් තොරව යාමට හැකියාව බව අමාත්‍ය විජිත හේරත් පවසයි. එතුමා මේ බව ප්‍රකාශ කරේ අද දින මහජන ආරක්ෂක අමාත්‍යවරයා වශයෙන් වැඩ බාරගත් අවස්ථාවේදීයි. ලංකාවේ පොලිසිය පිළිබදව මහජන විශ්වාසය බිදී ගොස් බව පැවසු එතුමා නැවත එම විශ්වාසය ඇති කරගැනීමට කටයුතු කල යුතු බවට අවදාරණය කළා. මින් ඉදිරියට දේශපාලන අවශ්‍යතා මත ස්ථාන මාරු…

Read More

5 ශිෂ්‍යත්ව විබාගයේ ප්‍රශ්න පත්‍ර කලින් පිටකළ ටියුෂන් ගුරා බාරවේ

5 ශිෂ්‍යත්ව විබාගයේ ප්‍රශ්න පත්‍ර කලින් පිටකර ළමුන් අතරට ලබාදුන් සිදුවීම සම්බන්දයෙන් කරන විමර්ශනයට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවශ්‍යව සිටි උපකාරක පන්ති ගුරුවරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. වයස 45ක් වන කුරුණෑගල ප්‍රදේශයේ උපකාරක පන්ති ගුරුවරයෙකු වන මොහු මෙසේ කලින් පිටකළ ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තම උපකාරක පන්තියේ ළමුන්ට ලබාදුන් බවට චෝදනා ලබා සිටි. පොලිසිය සොයමින් සිටි මොහු නීතිඥයකු…

Read More

“හැමදාම දිනපු කෙනෙක් නම් කරන්න” තිස්ස විවේචකයන්ට කියයි

තමන් නියෝජනය කරන පක්ෂය හැමදාම පරදින බව කියන පදනම මෝඩ කතාවක් බව සමගි ජන සන්ධානයේ මන්ත්‍රී තිස්ස අත්තනායක පවසයි. “හැමදාම දිනපු කෙනෙක් නම් කරන්න? එහෙම වුණොත් අනුර කුමාර දිසානායකගේ පක්ෂය අවුරුදු 60ක් පැරදුණා. අපි ඉතා වෙහෙස මහන්සි වී වැඩ කලා, කවුරුත් දිනන්න හෝ පැරදීමට හැකිය. හැමදාම දින්නන්ත් බැහැ පරිදින්නේත් නැ” මන්ත්‍රීවරයා පැවසීය. එවැනි ප්‍රකාශවල තාර්කිකත්වය…

Read More

හිටපු ජනාධිපති ගෝඨාභය නේපාලයට යයි

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නේපාලයේ කත්මන්ඩු අගනුවරට පැමිණි බව නේපාලයේ වෙබ් අඩවියක් වාර්තා කරයි.ඊයේ දින අලුතින් පත් වූ ජනාධිපති දිවුරුම් දීම අතරතුර හිටපු ජනාධිපති නේපාලයට පැමිණි බව එම පුවත් වෙබ් අඩවිය තහවරු කරයි.හිටපු ජනාධිපතිතුමා නේප්ලයේ කත්මන්ඩු අගනුවරට පැමිණ ඇත්තේ භූතානයේ තිම්පු අගනුවර සිට බව තව දුරටත් එම වෙබ් අඩවිය සදහන් කරයි.නේපාලයේදී මහතාව පිළිගෙන ඇත්තේ…

Read More

Kanchana step down from his portfolio

Former Minister of Power and Energy, Kanchana Wijesekera, has stepped down from his ministry as of yesterday. In a statement posted on his Facebook page, he announced that he had handed over all government vehicles and assets in his possession. Further elaborating, he stated that the country has adequate reserves of crude oil and coal,…

Read More

රටේ දැනට පවතින ඉන්දන ගැන කියල කංචන ගෙදර යයි.

හිටපු විදුලිබල හා බලශක්ති ඇමති කංචන විජේසේකර මහතා සිය අමාත්‍යංශයෙන් ඊයේ ඉවත් වී තිබේ.ඊයේ(23) දින රජයට අයත් සියලු වාහන සහ සම්පත් සියල්ල බාරදුන් බවට එ මහතා තම ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් කියා සිටි. තවදුරටත් අදහස් දැක්වූ ඒ මහතා ප්‍රකාශ කර සිටියේ රට තුල ප්‍රමාණවත් තරම් කනිජ තෙල් සහ ගල් අගුරු ඇති බවටත්, තම දෙපාර්තමේන්තුවේ මුල්‍ය…

Read More

ඉදිරි මැතිවරණ වලින් ඡයගන්න රනිල්ගෙන් පුලුල් සංධානයක්

ඉදිරි මැතිවරණ සහ දේශපාලන අභියෝග සඳහා සූදානම් වීම සඳහා එක්සත් ජාතික පක්ෂය (එජාප) සියලු විරුද්ධ පක්ෂ සමඟ පොදු සන්ධානයක් පිහිටුවීමට තීරණය කර තිබේ. අද (23) කොළඹ මල් පාරේ පිහිටි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශපාලන කාර්යාලයේ පැවති නායකත්ව මණ්ඩල රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇත. “මේ සන්ධානයේ යෝජනාව ඉදිරිපත් කළේ හිටපු ජනාධිපති වික්‍රමසිංහ මහතාමයි. ඉන් අනතුරුව…

Read More

අද දිනයේදී කොළඹ කොටස් හුවමාරුවෙහි ඉහළ යාමක්

අද දිනයේදී කොළඹ කොටස් හුවමාරුවෙහි කැපී පෙනෙන ඉහළ යාමක් සිදුව ඇතැයි වාර්තා පවසයි. විශේෂයෙන්ම 2024 ජනාධිපතිවරණ  ප්‍රතිඵලයෙන් අනතුරුව නව ජනාධිපතිවරයෙකු යටතේ කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු ආරම්භ වූ පළමු දිනය අද දිනයයි. ඒ අනුව අද දිනය සඳහා ගනුදෙනු ආරම්භ වී පැය දෙකකට ආසන්න වන විට සියලු කොටස් මිල දර්ශකය (ASPI) ඒකක 11,080.14ක් ලෙස සටහන්ව ඇති අතර,…

Read More