Headlines

ජන්ද පත්‍රිකාව ගෙදර ගෙනගිය ගුරුවරියට ඇප

තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමේදී ඡන්ද පත්‍රිකාව ඡන්ද මධ්‍යස්ථානයෙන් පිටතට රැගෙන යාමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් මහනුවර ප්‍රදේශයේ පාසල් ගුරුවරියක වන 53 හැවිරිදි කාන්තාවක් පොලිස් ඇප මත මුදා හැර තිබේ. මහනුවර වාරියපොළ ශ්‍රී සුමංගල විද්‍යාලයේ ඡන්ද මධ්‍යස්ථානයේ දී පාසල් ගුරුවරිය විසින් ලකුණු කළ ඡන්ද පත්‍රිකාව වෙනුවට තැපැල් ඡන්ද ලියුම් කවරයේ අපේක්‍ෂක ලැයිස්තුව වැරදීමකින් ඇතුළු කර ඇතැයි…

Read More

මින් ඉදිරියට පොලිසියට දේශපාලන බලපෑම් නෑ – විජිත හේරත්

මින් ඉදිරියට පොලිසියට දේශපාලන බලපෑමෙන් තොරව යාමට හැකියාව බව අමාත්‍ය විජිත හේරත් පවසයි. එතුමා මේ බව ප්‍රකාශ කරේ අද දින මහජන ආරක්ෂක අමාත්‍යවරයා වශයෙන් වැඩ බාරගත් අවස්ථාවේදීයි. ලංකාවේ පොලිසිය පිළිබදව මහජන විශ්වාසය බිදී ගොස් බව පැවසු එතුමා නැවත එම විශ්වාසය ඇති කරගැනීමට කටයුතු කල යුතු බවට අවදාරණය කළා. මින් ඉදිරියට දේශපාලන අවශ්‍යතා මත ස්ථාන මාරු…

Read More

5 ශිෂ්‍යත්ව විබාගයේ ප්‍රශ්න පත්‍ර කලින් පිටකළ ටියුෂන් ගුරා බාරවේ

5 ශිෂ්‍යත්ව විබාගයේ ප්‍රශ්න පත්‍ර කලින් පිටකර ළමුන් අතරට ලබාදුන් සිදුවීම සම්බන්දයෙන් කරන විමර්ශනයට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවශ්‍යව සිටි උපකාරක පන්ති ගුරුවරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. වයස 45ක් වන කුරුණෑගල ප්‍රදේශයේ උපකාරක පන්ති ගුරුවරයෙකු වන මොහු මෙසේ කලින් පිටකළ ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තම උපකාරක පන්තියේ ළමුන්ට ලබාදුන් බවට චෝදනා ලබා සිටි. පොලිසිය සොයමින් සිටි මොහු නීතිඥයකු…

Read More