අලුතින් ණය ගැනීමක් හෝ මුදල් අච්චු ගැසිමක් සිදු වී නැහැ – විජිත හේරත්
නව රජය පත්වීමෙන් පසුව අලුතින් විදේශ රටකින් හෝ ආයතනයකින් ණය ලබා ගැනීමක් සිදු කර නොමැති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ඇමති විජිත හේරත් මහතා අද මාද්‍ය හමුවකදී ප්‍රකාශ කළේය. මීට අමතරව අලුතින් මුදල් අච්චු ගැසීමක් සිදු කර නොමැති බවද එතුමා අවදාරණය කළේය. එතුමා මේ බව ප්‍රකාශ කලේ සමාජ මාද්‍ය වල සංසරණය වන පුවත් සම්පුර්ණයෙන්ම අසත්‍ය බව…