Headlines

අලුතින් ණය ගැනීමක් හෝ මුදල් අච්චු ගැසිමක් සිදු වී නැහැ – විජිත හේරත්

නව රජය පත්වීමෙන් පසුව අලුතින් විදේශ රටකින් හෝ ආයතනයකින් ණය ලබා ගැනීමක් සිදු කර නොමැති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ඇමති විජිත හේරත් මහතා අද මාද්‍ය හමුවකදී ප්‍රකාශ කළේය. මීට අමතරව අලුතින් මුදල් අච්චු ගැසීමක් සිදු කර නොමැති බවද එතුමා අවදාරණය කළේය. එතුමා මේ බව ප්‍රකාශ කලේ සමාජ මාද්‍ය වල සංසරණය වන පුවත් සම්පුර්ණයෙන්ම අසත්‍ය බව…

Read More

අර්ජුන් ඇලෝසියස් ඇතිලු තිදෙනෙකුට මස 6ක සිර දඩුවම්

කොලොබ මහේස්ත්‍රාත් අදිකරණය මගින් බිලියන 3.5ක වැට් බදු ගෙවීම පැහැර හරිම නිසා අර්ජුන් ඇලෝසියස් ඇතුළු තිදෙනෙකුට මස 6ක සිර දඩුවම් අද (14) නියම කලා. ඩබ් . එම් මෙන්ඩිස් නම් වූ මත්පැන් නිෂ්පාදන ආයතනය මගින් රජයට අයත් විය යුතු රුපියල් බිලියන 3.5 සුරා බදු ගෙවීම පැහැර හැරීම නිසා එම සමාගමේ අධ්‍යක්ෂක මණ්ඩලයේ තිදෙනෙකුට මෙසේ සිර දඩුවම්…

Read More

ශ්‍රී ලංකා ආර්ථිකය ස්ථාවර වී ඇත: ලෝක බැංකුව

ශ්‍රී ලංකාවේ ආර්ථිකය පෙර පුරෝකථන පවා අබිමවමින් 2024 වසර තුල 4.4 වර්ධනයක් බලාපොරොත්තු විය හැකි බව ලෝක බැංකුව තම නවතම වාර්තාවෙන් පෙන්වා දෙයි.මෙම ධනාත්මක ඉදිරි දැක්ම අඛණ්ඩව කාර්තු හතරක් කාර්මික හා සංචාරක අංශයන් වල දියුණුවත්, තීරණාත්මක ව්‍යුහාත්මක සහ ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ වල වෙනස් වීමත් මෙයට හේතු බව බව ලෝක බැංකුව පවසයි. මෙම අර්ධ වාර්ෂික වාර්තාව අනුව…

Read More

රටේ දැනට පවතින ඉන්දන ගැන කියල කංචන ගෙදර යයි.

හිටපු විදුලිබල හා බලශක්ති ඇමති කංචන විජේසේකර මහතා සිය අමාත්‍යංශයෙන් ඊයේ ඉවත් වී තිබේ.ඊයේ(23) දින රජයට අයත් සියලු වාහන සහ සම්පත් සියල්ල බාරදුන් බවට එ මහතා තම ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් කියා සිටි. තවදුරටත් අදහස් දැක්වූ ඒ මහතා ප්‍රකාශ කර සිටියේ රට තුල ප්‍රමාණවත් තරම් කනිජ තෙල් සහ ගල් අගුරු ඇති බවටත්, තම දෙපාර්තමේන්තුවේ මුල්‍ය…

Read More

අද දිනයේදී කොළඹ කොටස් හුවමාරුවෙහි ඉහළ යාමක්

අද දිනයේදී කොළඹ කොටස් හුවමාරුවෙහි කැපී පෙනෙන ඉහළ යාමක් සිදුව ඇතැයි වාර්තා පවසයි. විශේෂයෙන්ම 2024 ජනාධිපතිවරණ  ප්‍රතිඵලයෙන් අනතුරුව නව ජනාධිපතිවරයෙකු යටතේ කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු ආරම්භ වූ පළමු දිනය අද දිනයයි. ඒ අනුව අද දිනය සඳහා ගනුදෙනු ආරම්භ වී පැය දෙකකට ආසන්න වන විට සියලු කොටස් මිල දර්ශකය (ASPI) ඒකක 11,080.14ක් ලෙස සටහන්ව ඇති අතර,…

Read More