ජන්ද පත්‍රිකාව ගෙදර ගෙනගිය ගුරුවරියට ඇප
තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමේදී ඡන්ද පත්‍රිකාව ඡන්ද මධ්‍යස්ථානයෙන් පිටතට රැගෙන යාමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් මහනුවර ප්‍රදේශයේ පාසල් ගුරුවරියක වන 53 හැවිරිදි කාන්තාවක් පොලිස් ඇප මත මුදා හැර තිබේ. මහනුවර වාරියපොළ ශ්‍රී සුමංගල විද්‍යාලයේ ඡන්ද මධ්‍යස්ථානයේ දී පාසල් ගුරුවරිය විසින් ලකුණු කළ ඡන්ද පත්‍රිකාව වෙනුවට තැපැල් ඡන්ද ලියුම් කවරයේ අපේක්‍ෂක ලැයිස්තුව වැරදීමකින් ඇතුළු කර ඇතැයි…