Headlines

විමල් විරවංශ මහ මැතිවරණයට තරග නොකිරීමට තීරණය කරයි

එලෙබෙන මහා මැතිවරණයට හිටපු අමාත්‍ය විමල් විරවංශ මහතා නායකත්වය දරන ජාතික නිදහස් පෙරමුණ තරග නොකරන බව ප්‍රකශ කරයි.

එළබෙන මහමැතිවරණයෙන්, දැනට තේරී පත්වී සිටින ජාතික ජන බලවේගය ජයග්‍රණය කිරීම වැලක්වීමට අදිර්ජ්යවාදී කුමත්රනකරුවන්ගේ උත්සහයක් ඇති බවත් , එමගින් රට අරාජික කිරීමට ඔවුන් උත්සහ කරන බවත් දීර්ග මාධ්‍ය නිවේදනයකින් ප්‍රකාශ කරන එම පක්ෂය එම කුමර්තනය පරාජය කිරීම සදහා මෙවර මැතිවරණයට තම පක්ෂය තරග නොකරන බව ප්‍රකාශ කරයි.

එමෙන්ම එලෙබෙන මහා මැතිවරණයෙන් ජාතික ජන බලවේගයට බහුතරයක් ලබා දිය යුතු බවත් ඒ සදහා තම පක්ෂය සහය දෙන බවත් කරුණු ඉදිරිපත් කර තිබේ,
විමල් විරවංශ මහතාගේ අත්සනින් නිකුත් කර ඇති එම දීර්ග මාධ්‍ය නිවේදනය පහතින්.