Headlines

නව ජනාදිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක

ශ්‍රී ලංකාවේ නමවැනි විදායක ජනාදිපති ලෙස පත්වූ අනුර කුමාර දිසානායක මහතා තම පළමු පත් කිරීම සිදු කර තිබේ. ඒ අනුව ඒ මහතා ජනාදිපති ලේකම් තනතුරට ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා පත් කර තිබේ. ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා දිගු කලක රාජ්‍ය සේවයේ සේවා කර ඇති අතර, අවසන් වරට සේවය කලේ ශ්‍රී ලංකා රෙගු දෙපාර්මේන්තුවේය.

ආචාර්ය නන්දික සනත් කුමානායක රේගු, ජාත්‍යන්තර වෙළඳාම සහ සංවර්ධන ආර්ථික විද්‍යාවේ දූෂණය සහ අඛණ්ඩතාව වැනි පර්යේෂණ ක්ෂේත්‍ර කෙරෙහි අවධානය යොමු කරයි. වර්තමානයේ, ඔහු රේගුව තුළ අඛණ්ඩතාව පිළිබඳ ගැටළු අධ්යයනය කිරීමට කැපවී සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *