එයාර් වයිස් මාර්ෂල් (විශ්රාමික) සම්පත් තුයකොන්ත මහතා නව ආරක්ෂක ලේකම්වරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පත් කරන ලදී.
විශ්රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයකොන්ත ජාතික ජන බලවේගයට (NPP) සම්බන්ධ වීම හේතුවෙන් පසුගිය රජය විසින් අසාදු ලේඛනගත කර තිබුණි.
සම්පත් තුයකොන්ත මහතා ශ්රී ලංකාවේ සිවිල් යුද්ධයේදී 09 Mi 24 ප්රහාරක හෙලිකොප්ටර් බලඝණයේ දක්ෂ නියමුවෙකි.