ජන්ද පත්‍රිකාව ගෙදර ගෙනගිය ගුරුවරියට ඇප
තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමේදී ඡන්ද පත්‍රිකාව ඡන්ද මධ්‍යස්ථානයෙන් පිටතට රැගෙන යාමේ චෝදනාව මත අත්අඩංගුවට ගත්…
තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමේදී ඡන්ද පත්‍රිකාව ඡන්ද මධ්‍යස්ථානයෙන් පිටතට රැගෙන යාමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් මහනුවර ප්‍රදේශයේ පාසල් ගුරුවරියක වන 53 හැවිරිදි කාන්තාවක් පොලිස් ඇප මත මුදා හැර තිබේ. මහනුවර වාරියපොළ ශ්‍රී සුමංගල විද්‍යාලයේ ඡන්ද මධ්‍යස්ථානයේ දී පාසල් ගුරුවරිය විසින් ලකුණු කළ ඡන්ද පත්‍රිකාව වෙනුවට තැපැල් ඡන්ද ලියුම් කවරයේ අපේක්ෂක ලැයිස්තුව වැරදීමකින් ඇතුළු කර ඇතැයි…
නව රජය පත්වීමෙන් පසුව අලුතින් විදේශ රටකින් හෝ ආයතනයකින් ණය ලබා ගැනීමක් සිදු කර නොමැති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ඇමති විජිත හේරත් මහතා අද මාද්‍ය හමුවකදී ප්‍රකාශ කළේය. මීට අමතරව අලුතින් මුදල් අච්චු ගැසීමක් සිදු කර නොමැති බවද එතුමා අවදාරණය කළේය. එතුමා මේ බව ප්‍රකාශ කලේ සමාජ මාද්‍ය වල සංසරණය වන පුවත් සම්පුර්ණයෙන්ම අසත්‍ය බව…
ලංකාවේ ප්‍රසිද්ද සංචාරක ප්‍රදේශයක් වන අරුගම්බේ වෙරල තිරය අදාල පෙදෙසට කිසියම් ප්‍රහාරයක් එල්ලවිය හැකි බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග මගින් බුද්දි තොරතුරු ලැබී ඇති බව ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාලය නිවේදනය කර තිබේ.එම තානාපති කාර්යාලයේ නිල වෙබ් අඩවිය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරන්නේ මෙම අනතුර හේතුවෙන් ලංකාවේ සිටින ඇමරිකානු පුරවැසියන්ට අරුගම්බේ ප්‍රදේශයේ සංචාරයෙන් නැවත…
පසුගියදා මහනුවරදී අත්අඩංගුවට ගත් සුඛෝපබෝගී වාහන දෙකට තමා සම්බන්ධ බව ඔප්පු වුවහොත් දේශපාලනයෙන් සමුගන්නා බව හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන ප්‍රතිඥා දී තිබේ. මාධ්‍ය වෙත අදහස් දක්වමින් රෝහිත අබේගුණවර්ධන කියා සිටියේ එම වාහනවලට තමාගේ සම්බන්ධයක් නොමැති බවයි. “මම දේශපාලනය කළේ දූෂණ වංචා කරන්න නෙවෙයි. මම කියන්න කැමතියි මේ වගේ සිද්ධි තියෙනවා නම් ඇත්ත දැනගත්තට පස්සේ ඒ…
2028 වන විට රටේ ණය ගෙවීම ආරම්භ කිරීමට තරම් ශ්‍රී ලංකා ආර්ථිකය ශක්තිමත් කළ හැක්කේ තම පක්ෂයට පමණක් බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. සජබ ගම්පහ දිස්ත්‍රික් නායක හර්ෂණ රාජකරුණා විසින් සංවිධානය කරන ලද කිරිදිවැල ප්‍රදේශයේ ජනහමුවක් අමතමින් ප්‍රේමදාස අපනයනය මත පදනම් වූ ආර්ථිකයක් සඳහා තම දැක්ම ගෙනහැර දැක්වූ අතර, ණය ආපසු…
The Attorney General informed the Supreme Court today (14) that the Attorney General will not appear on behalf of the police officers including the Theldeniya Police Station Commander in the fundamental rights petition filed by a young man regarding the incident of pouring Nai chili on the penis of a suspect arrested by the Theldeniya…
කොලොබ මහේස්ත්‍රාත් අදිකරණය මගින් බිලියන 3.5ක වැට් බදු ගෙවීම පැහැර හරිම නිසා අර්ජුන් ඇලෝසියස් ඇතුළු තිදෙනෙකුට මස 6ක සිර දඩුවම් අද (14) නියම කලා. ඩබ් . එම් මෙන්ඩිස් නම් වූ මත්පැන් නිෂ්පාදන ආයතනය මගින් රජයට අයත් විය යුතු රුපියල් බිලියන 3.5 සුරා බදු ගෙවීම පැහැර හැරීම නිසා එම සමාගමේ අධ්‍යක්ෂක මණ්ඩලයේ තිදෙනෙකුට මෙසේ සිර දඩුවම්…
ශ්‍රී ලංකාවේ ආර්ථිකය පෙර පුරෝකථන පවා අබිමවමින් 2024 වසර තුල 4.4 වර්ධනයක් බලාපොරොත්තු විය හැකි බව ලෝක බැංකුව තම නවතම වාර්තාවෙන් පෙන්වා දෙයි.මෙම ධනාත්මක ඉදිරි දැක්ම අඛණ්ඩව කාර්තු හතරක් කාර්මික හා සංචාරක අංශයන් වල දියුණුවත්, තීරණාත්මක ව්‍යුහාත්මක සහ ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ වල වෙනස් වීමත් මෙයට හේතු බව බව ලෝක බැංකුව පවසයි. මෙම අර්ධ වාර්ෂික වාර්තාව අනුව…
Marking the highest level military visit to Sri Lanka since 2021, Admiral Steve Keller, a 4-star US Navy admiral and Commander of the US Pacific Fleet, will arrive in Sri Lanka today (10th), US Ambassador to Sri Lanka The office has announced. During this visit, Admiral Kaylor will reaffirm the strong partnership between the United…
එලෙබෙන මහා මැතිවරණයට හිටපු අමාත්‍ය විමල් විරවංශ මහතා නායකත්වය දරන ජාතික නිදහස් පෙරමුණ තරග නොකරන බව ප්‍රකශ කරයි. එළබෙන මහමැතිවරණයෙන්, දැනට තේරී පත්වී සිටින ජාතික ජන බලවේගය ජයග්‍රණය කිරීම වැලක්වීමට අදිර්ජ්යවාදී කුමත්රනකරුවන්ගේ උත්සහයක් ඇති බවත් , එමගින් රට අරාජික කිරීමට ඔවුන් උත්සහ කරන බවත් දීර්ග මාධ්‍ය නිවේදනයකින් ප්‍රකාශ කරන එම පක්ෂය එම කුමර්තනය පරාජය කිරීම…